Post by ZeroPlastic Colombo
904 followers
කරට කර උණුසුම්වන මහා විවාදාත්මක වාග් සංග්‍රාමයකට වාග් විශිෂ්ටයින් පිරිවරා හරිතාභිෂේක'26🗣️🍃 අති උණුසුම් වාග් සංග්‍රාමයේ ජය කිරුළ වෙනුවෙන් හෙට දවස සූදානම්! 📆 ජූලි 02 වෙනි දින ⏰ උදෑසන 8.00 සිට 📍 කොළඹ විශ්ව විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්වේ. ද්වන්ධ වේදිකාවේ උණුසුම විදිමින් හරිතාභිෂේක ජය ගොස විදින්නට ඔබත් එක්වන්න! 🫵🏻 👑 Design by : Hasaranga Nayanamina Caption by : Awishka Hansani #ZeroPlasticMovement #ZeroPlasticCC #UniversityOfColombo #Harithabhisheka'2