Post by Toyota Lanka (Private) Limited

85,209 followers

වෛද්‍යවරයෙකු වීමේ සිහිනය අහිමි වූවත්, එයින් නොනැවතුනු ඔහු Toyota Lanka ආයතනය සමඟ එක්ව ලබාගත් පන්නරය තුළින්, අද වෛද්‍යවරුන් ඇතුළු දේශයේ සුවහසක් ජනතාවට සුවපහසු සහ ආරක්ෂිත ගමනාන්තයක් වෙත ළඟා වීමට අවශ්‍ය සේවය සලසා දීමට මඟ පෙන්වයි. මේ ඔහුගේ කතාවයි. #ToyotaLanka #EmplyeeExcellence

Post content

Video Content