Post by LEO Club of SLIIT

1,078 followers

🔅පිළිසරණ🔅 " සබ්බේ සත්ථා ආහරට්ඨිථිකා " " සියලු සත්ත්වයින් ආහාර මත ජීවිතය ගෙවයි " ▫️ලෝකයේ කිසිඳු හව්හරණක් නොලබා, කුසට අහරක් නොලබා ජීවත්වන මිනිසුන් සේම, අසරණ සත්ත්වයින්ද නන් දෙසින් අප නෙත ගැටේ. ▫️පැල්පතක් හෝ නොමැති, උපන් බිමේ බිම් අඟලක හිමිකමක් නොමැති, එවැනි අසරණ මිනිසුන්ගේ ද, සුවහසක් මිනිසුන් බැල්මෙන් පවා පිළිකුල් කෙරෙන අහිංසක සත්තවයින්ගේද, කුසට අහරක් ලබාදීම උතුම් කොට සිතා, " පිළිසරණ " ව්‍යාපෘතිය SLIIT Leo සමාජයේ අපි දියත් කළෙමු. ⭕එහි ප්‍රථම අදියර ලෙස අප කණ්ඩායමක් විසින් පිළිසරණක් අවැසි අසරණයන් හට කෑම පාර්සල් බෙදා දිමට සියලු කටයුතු සූදානම් කර ඇත. 📆දිනය : 2021 පෙබරවාරි 05, සිකුරාදා 📍ස්ථානය : කඩුවෙල නගරය අවට 🕕වේලාව : දහවල් 12 සිට වැඩිදුර තොරතුරු සදහා : 📞 Leo Janani Malshika : 0762640746 Leo Siyath Nimesha : 0712293332 #පිළිසරණණ #SLIITLeoකුලේ #TrendSetters #YouthServe #FutureisLeo #ProudLeo #Since1957 #LegacyContinues #WeServe #SLIITLeo #LionsClubsInternational*

Post content