Post by LEO Club of SLIIT
1,077 followers
යහ මාවත පෝෂණීය භෝජන රටාවක්...සුවබර අනාගතයක්... හැඩකාර තාරුණ්‍ය තවත් වර්ණගන්වමින්,ශක්තිමත්, සෞඛ්‍යමත් දිවියක් ගෙවන්නට ඔබත් මමත් නිරන්තර වෑයම් කරද්දී, ඒ වෑයමට අරුතක් ගෙනෙන්නට කොළඹ නයිට්ස් හා SLIIT ලියෝ සමාජයන් සූදානම්. ශක්තිමත් අනාගතයක පෙරගමන්කරුවන් වන තරුණ කැල සෞඛ්‍ය සම්පන්න පරපුරක් ලෙස නගාසිටුවීමේ අරමුණින් නිවැරදි ආහාර රටාවකට යොමු වන ආකාරය,එය පවත්වාගැනීමේදී ඇතිවන ගැටළු හා වාසි සහගත තත්ත්වයන් ඇතුළු බොහෝ දෑ පිළිබඳව ඔබ සැම දැනුවත් කීරීමේ ව්‍යාපෘතියක් අපි විසින් සංවිධානය කලෙමු. 🔴 පළමු අදියර ☑️ වැඩසටහන - zoom මාධ්‍ය ඔස්සේ පැවැත්වෙන දේශණය ☑️ දිනය - 2020.12.20 ☑️ වේලාව - පස්වරු 07.00 ඔබේ අවස්ථාව දැන්ම වෙන් කර ගන්න.. https://lnkd.in/gdf_3fU ඔබේ තාරුණ්‍ය හැඩගන්වාගන්න අපත් සමඟින් ඔබත් එක්වන්න. #යහමාවත #WeServe #LeosofSriLanka #LeoSriLanka #InspireLives #306C1Leos #306C2leos #TeamKnights #SLIITLeos #WeRiseByLiftingOthers