Post by Sisenco Korean Language Center

35 followers

අපි එකට පාඩම් කරලා එක පාරින් exam ගොඩදාගත්තා | යාලුවෝ දෙන්නම එකට විභාගේ පාස් වුණු හැටි කොරියානු රැකියා සඳහා පවත්වන EPS-TOPIK කොරියානු භාෂා විභාගයේදි අපගේ Sisenco කොරියානු භාෂා ආයතනය සමඟ සම්බන්ධ වී ඉහළම ප්‍රතිඵල ලබාගත් අපගේම සිසුන් සමඟ පවත්වන සුන්දර කතාබහක් https://lnkd.in/gjq8Z5SY සම්පුර්ණ විඩියෝ එක බලන්න උඩ ලින්ක් එකෙන් අපේ Youtube නාලිකාවට පිවිසෙන්න.ඔබගේ අදහස් පහලින් Comment කරන්නත් අමතක කරන්න එපා. මෙම EPS-TOPIK Success Stories වැඩසටහන් මාලාවේ අරමුණ වනුයේ Sisenco Korean Language Center එක සමඟ සම්බන්ධ වී EPS-TOPIK විභාගය සඳහා සම්බන්ධ වී වැඩිම ලකුණු ගත් සිසුන් පාඩම් කළ ආකාර,එහිදි ඔවුන් භාවිතා කළ කෙටි ක්‍රම,ඔවුන් පාඩම් කිරිම සඳහා motivation එකක් ලබාගත්තේ කොහොමද ඇතුළු ඔයාට වැදගත් වන විභාගය සමත් දරුවෙක් අනුගමනය කරන දේවල් මොනවද කියන එක ගැන සාකච්ඡා කර ඒ හරහා ඉදිරියේදි කොරියානු විභාගයට මුහුණ දෙන අපේ සිසුන් සඳහා Motivation එකක් ලබාදීමයි. #Korean #learnkorean #koreanexam #epstopikpaper #epstopikkorea #epstopiktheory #topikexam #topikexam #epstopiksrilanka #pradeepwijesiriwardana #teamsisenco #languagelearing #studenttrust #srilanka1stkoreanclass

Post content

Video Content