Post by Sinhala Song Lyrics
Sinhala Song Lyrics for Everyone!
පුබුදු | Pubudu by Zany Inzane [2026] Conscious 2026 rap track reflecting on self-made success and industry politics. Song Lyrics Verse හිතුමනාපෙ හිතුන පාරෙ හිතුවක්කාරෙන්ඇවිද යයි අවධානෙන් දිනුමත් - පැරදුමත් නෑ කළේ මත් මාවවදන් ඉතිරි වේවි ශේෂ නොවී භශ්මාව Verse සතුයි මා දැක්මක්වගෙ මං Jackma Sri lankan rap දැන් ඇහෙයි වෙනකන් Jaffnaප්‍රගති رේඛාව සතුයි නිහඬ නැග්මක් Verse යාවත්කාලීනයි Zany, තාවකාලික රැලිහිස්! ඒ බව දනී...