Post by Sinhala Song Lyrics
Sinhala Song Lyrics for Everyone!
අනසාසි | Anasazi by OOSeven ft. YAKA [2026] Aggressive drill track asserting street dominance and ancestral spiritual power. හේ යකෝඇයි දාන්නේ ශෝ අද රස්නේ වැඩීකොල්ලෝ මෙහේ සැර බලනෝ අපි දාගෙන ආවොත් දන නවනෝඇවිලෙද්දී ෆ්ලෝ අපි දෙන්නෙ ඕවඩෝස්කරයි ඩෝ අරන් එන්නෙ බර ලෝමේවා රෝ දැන් ලෙවලෝනැත්නම් කොල්ලෝ වේලෙනෝ අහන්නේ නැත්නම් ඔහේ දානකොල්ලෝ වේලෙනෝ අපි දිනක මැරෙනවානම තියා මම දුවන්නේඅවුලුවා වෙන්නේ නෑ කවුරුවත්...