Post by Panadura City Supreme Agency

76 followers

❤️ AIA Panadura City ADO – Happy Office ❤️ Happy Life ❤️ 2022 මැද භාගයේ ආරම්භ කළ අපගේ නව කාර්යාලය, 2025 වන විට දැවැන්ත කාර්යාල රැසක් අභිබවා ජාතික මට්ටමේ පළමු ස්ථානයට පැමිණීමට සමත් විය. එය අපේ කණ්ඩායමේ විශ්වාසය, කැපවීම සහ එකමුතුවේ ජයග්‍රහණයකි 💪💪💪 🏆 National Best Branch (ADO) 🏆 National Best CWPM 🏆 National Best WPM 🏆 MDRT – 21 🏆 IQA – 12 🏆 Tour Winners – 35+ 🏆 Switzerland & Germany Tour – 8 Members & 5 Family Members මෙම ජයග්‍රහණයන් අපට හිමිවූයේ අපව විශ්වාස කරන ආදරණීය ගනුදෙනුකරුවන් නිසාය. එසේම AIA කළමනාකාරීත්වය, අපගේ සහෝදර කණ්ඩායම, අතිවිශිෂ්ට පුහුණු අංශය සහ සෑම මොහොතකම අප සමඟ සිටින අපගේ පවුල්වල සාමාජිකයන් ලබාදුන් අසීමිත සහයෝගය නිසාය. අපි මේ ගමන ආවේ තනිවම නොවේ. අපව දිනවීමට අවංකව සහයෝගය ලබාදුන්, නම් සඳහන් කර අවසන් කළ නොහැකි තරම් විශාල පිරිසක් සිටිනවා. ඒ හැමෝටම අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. 🙏❤️ අපි දිනන්නේ තනිවම නොවේ. අපි දිනන්නේ හැමෝමත් එක්කමයි. 🤝 තවත් විශාල පිරිසක් ජයග්‍රහණය කරවීමට අප සූදානම් 🤝🤝 දිනන්න කැමති ඔබත් අප සමඟ එක්වන්න. ❤️ Happy Office • Happy Life ❤️ 🏆 AIA Panadura City ADO 🤝🥂

Post content