Post by Leo Club of Colombo Knights

157 followers

සුරකිමු සිරිපා මෙවරද ආදරවන්තයින්ගේ දිනයේදී, ශ්‍රී පාදස්ථානය පිරිසිදු කිරීමේ උතුම් කර්තව්‍යයට මුලපිරීමට අප සූදානම්. කොළඹ නයිට්ස් ලියෝ සමාජය විසින් සබරගමුව විශ්වවිද්‍යාලීය ලියෝවරු හා ශාන්ත ජෝන් විද්‍යාලීය ලියෝවරු සමග එක්ව සංවිධානය කරනු ලබන ශ්‍රී පාදස්ථානය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියට සහභාගිවීමට ඔබට ඇරයුම්. මීට සමගාමීව විශේෂ අවශ්‍යතාවයන් සහිත මිනිසුන්ගේ මෙන්ම සිරිපා කරුණාකිරීමට හීන දකින බොහෝදෙනාගේ හීන සැබෑ කිරීමටත් අපි අපේක්ෂා කරන්නෙමු. දිනය- පෙබරවාරි මස 13 සහ14 වැඩි විස්තර සඳහා, ලියෝ ශානුක රශ්මිත් - 077 470 2302 ලියෝ අශේන් ජයතුංග - 076 980 2218 ලියෝ ශමාල් ප්‍රනාන්දු- 076 028 7187 #WeServe #TheFutureIsLeo #TeamKnights #SabaragamuwaLeos #StJohnsLeos #LeosofSriLanka #LeoSriLanka  #306C2leos #ProudLeo

Post content