Post by Lanka Hospitals PLC
19,616 followers
ඩෙංගු වලින් බේරෙන්න මේ ප්‍රශ්න 04 ඔයා ඔයාගෙන්ම අහල බලන්න! අපේ සෞඛ්‍යය තියෙන්නේ අපේම අතේ, එම නිසා ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වීමට සහ වළක්වා ගැනීමට ඔබ, ඔබගෙන්ම ඇසිය යුතු ප්‍රශ්න ඇතුලත්ව කායික රෝග විශේෂඥ වෛද්‍ය මහේෂ් හරිශ්චන්ද්‍ර මහතා ගෙන එන මේ විඩියෝව සම්පූර්ණයෙන්ම නරඹන්න. ඔබේ සහ ඔබේ පවුලේ ආරක්ෂාව වෙනුවෙන් අදම දැනුවත් වන්න! #LankaHospitals #DengueAwareness #Healthcare #StaySafe #MedicalAdvice #SriLanka
Video Content