Post by Kuluni Saubhagya
Owner and founder of NatureFriend
අපි ජීවත් වෙන අපේ මහ පොළොව ට අපි මේ කරන අපරාධය මොකක්ද කියලා තේරුම් ගන්න ඔබ දවසක් හරි හිතලා තියෙනවා ද??? අපිට හුස්ම දෙන පරිසරය ට, අපි බොන වතුර ටික ට අපි කෘතවේදී වෙන්නේ මෙහෙම ද. අපිට වැරදිලා නේද??? වැරදුණු තැන ඉඳන් දැන් වත් අපි හැදෙමූ. තවම ත‍් පරක්කු නැහැ. දැන් හැරුණේ නැති නම් ආයේ කවදාවත් නැති වෙයි. වතුර බොන ප්ලාස්ටික් බෝතලේ ඉඳන්, Lunch sheet, wet tissues, shampoo bottles, plastic ඇසුරුම්, straw, ප්ලාස්ටික් හැඳි ගෑරුප්පු, diapers, Sanitary towels, yoghurt cup wage කොච්චර නම් දේවල් අපි දින පතා පරිසරය ට එකතු කරනවාද කියලා එක මොහොතක් අරගෙන හිතන්න. අපි වෙනස් වෙමු. අලුතින් හිතලා මේ ගැටලුව විසදමු!!!! #ecofriendly #plastic #straw #bottles #diapers #zerowaste #cup #sustainability #srilanka #first #shop #sustainable #environment