Post by Janith Peiris

Your clients don’t buy your skill. They buy their trust in you. | Personal branding strategy | Founder @ Peopledin

අද මම ලංකාවේ හොඳම CV writer, Mr Chanuka Jeewantha (CPRW) ව මුණගැහෙන්න ගියා. කතාව පටන් අරන් ඉවර වෙනකොට පැය දෙකහමාරක් විතර ගිහින්. ඒක නිකම් සාමාන්‍ය කතාබහක් නෙවෙයි. ඇත්තටම වැදගත් දේවල් ගොඩක් ගැන අපි කතා කළා. එයාගේ අත්දැකීම් වලින් සහ දැනුමෙන් මම ලොකු දේවල් ටිකක් ඉගෙන ගත්තා. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔයාගේ වැඩ කටයුතු කැපවීමෙන් කරගෙන යන්න. ඒ අතරමැද පුළුවන් උපරිමයෙන් නෙට්වර්ක් කරන්න. මිනිස්සුන්ව අඳුනගන්න. Opportunity ඔයා වෙතට ගලාගෙන එයි. අපි එකතුවෙලා grow වෙමු. මම ජනිත් පීරිස් Founder of Peopledin

Post content