Post by Ishan Mallawaarachchi
Professional Financial Advisor
මගේ ගමන මම හරි ලස්සනට යනවා. මම මගේ රස්සාවට ආදරෙයි. මම ඇත්තටම සතුටු වෙනවා මේ තරම් ශ්‍රේෂ්ඨ රැකියාවක් කරන්න ලැබුන එක ගැන. මොකද මේ රැකියාව නිසා මගේ රටේ මිනිස්සුන්ට දෙන්න පුළුවන් අතිමහත් උතුම් සේවාවෙන් මට ලැබෙන තෘප්තිය නිසා. ඉතිං මාව විශ්වාස කරලා, මගේ දැනුම, මගේ සේවාව ගැන විශ්වාස කරලා මාත් එක්ක අත්වැල් බැඳගත්ත මගේ අති සුවිශේෂී ව්‍යාපාර ගනුදෙනු කරුවන්ට ස්තූති කරන්න මම මේක හොඳ අවස්ථාවක් කර ගන්නවා. මම හැම වෙලාවෙම හිතන්නේ ටිකක් පහු වෙලා හරි මේ වගේ රැකියාවක් කරන්න ලැබුනේ මගේ පෙර පිනකට කියලා. මොකද රස්සාවක් කරද්දී හැම දෙයකටම වඩා වටින්නේ මානසික නිදහස, ඒ රස්සාවට ලැබෙන වැටුප, රස්සාව ඇතුලේ තියෙන නිදහස, රස්සාව ආසාවෙන් කරන්න හිතෙන හැඟීම, රස්සාව සතුටින් කරලා ලැබෙන තෘප්තිය ඒ වගේම කරන රස්සාව ඇතුලේ අපිට ලැබෙන වටිනාකම. ඉතිං මේ කිසිම දෙයක් නැතුව කරන රස්සාවට වැටුපක් විතරක් ලැබුණත්, ලැබෙන්න ඕන වැටුපෙනුත් ගානක් කපාගන්න, කොච්චර හම්බ කලත් හිතේ කිසිම සතුටක් සැනසීමක් නැති රස්සාවක් එපාම වෙලා වෙන රස්සාවකුත් නැතුව එලියට බැහැපු වෙලාවක මට මේ වටිනාකම කියලා නිම කරන්න බැරි රස්සාවට කතා කරපු මගේ යාලුවා Dulanja Silva ට මගේ හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මේ ජයග්‍රහණ, හීන හැබෑ කරගන්න මට පාර පෙන්නපු Krishan Wasantha Dassanayaka Chathuni Deshi Dulanjani Maheshi මගේ කළමනාකාරීත්වයටත් ඒ අතරමගදී මට උදවු උපකාර කරපු Ravindu Madushan Fernando Lexter Nahallage Aritha Minal මගේ සහායකයන්ටත්, එකින් එක නම් කියන්න බැරි නිසා විශේෂයෙන්ම වචනයකින් හරි මට උදවු කරපු මගේ Supreme Agency Powered By Panadura City සියලුම සාමාජිකයින්ටත් ස්තූතිය. ඒ වගේම AIA ප්‍රධාන ශාඛාවේ මගේ හිතමිත්‍ර සෙට් එකත් හරිම ආදරයෙන් මතක් කරනවා. මම හරිම කැමතියි ඕනම මනුස්සයෙකුට හරියනවනම්. කවුරුම හරි ඉන්නවානම් ජීවිතේ ඉක්මනින් දිනන්න ඕන කියන අරමුණක් ඇතුව තමන්ගේ හීන වෙනුවෙන් ඉතා උනන්දුවෙන්, කැපවීමෙන්, මහන්සියෙන් වැඩ කරන්න කැමති; හිතේ නිදහසේ, සතුටින්, තමන්ට වටිනාකමක් තියෙන රස්සාවක් අසීමාන්තික ආදායමක් එක්ක, ජ්‍යාත්යන්තර සම්මාන, රට රටවල සංචාර වගේම තවත් බොහෝ වරප්‍රසාධ ලබාගන්න කැමති කෙනෙක්නම් නිකමට message එකක් call එකක් දෙන්න. 0766303084. නැතිවෙන්න කිසි දෙයක් නෑ ලැබෙන දේවල් විතරයි තියෙන්නේ. ඒ දේවල් ලබාගන්න විදිය අපි කියලා දෙන්නම්. පාර අපි පෙන්නන්නම්. ඒ පාරේ ඇවිදිනවද, දුවනවද කියන දේ ඔයාට බාරයි.
Video Content