Post by I-MEDIREP
17 followers
මෙම කාලයේදී දරුවන් ඔබගේ වැඩි අවධානයක් ලබා ගැනීම සඳහා යොමු වීම සාමාන්‍ය දෙයකි. විශේෂයෙන් දෙමාපියන් වශයෙන් ඔබගේ දරුවන්ගේ මානසික සෞඛ්‍යය තත්වය වර්ධණය වන ආකාරයට, ගුණාත්මක ලෙස ඔවුන් සමඟ කාලය ගත කිරීමට අමතක නොකරන්න. ඔවුන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීමට ධනාත්මක ක්‍රම සොයා ගැනීමට දරුවන්ට උදවු වන්න. සමහර විට ක්‍රීඩා කිරීම හෝ නිර්මාණාත්මක ක්‍රියාකාරකම් වල යෙදවීම දරුවන්ගේ මානසික සෞඛ්‍යය තත්වය වර්ධණය වීමට උපකාරී වේ. ලෝක ළමා දිනයට I-MEDIREP වෙතින් පණිවුඩයක්! #imedirep #digitalhealth #healthapp #medtech #healthcare #health #medicine #doctor #coronavirus #covid19 #digitalhealthcare #healthylifestyle #telemedicine #telemed #onlinedoctor #hospital #srilanka #specialists #specialistdoctors #patientcare