Post by Dialog Axiata PLC

234,985 followers

ඩිජිටල් මුදල් ගෙවී‌මේ ක්‍රම සමගින් ශ්‍රී ලාංකික ජීවිත සරසාර කිරීමේ සුවිශේෂී පියවරක් ලෙසින්, MyDialog App හරහා විදුලි සංදේශ සේවා, ඩිජිටල් ගෙවීම් සහ මූල්‍ය සේවා එකම platform එකකට ඒකාබද්ධ කරමින්, Dialog Pay හඳුන්වාදෙන ලදී. Dialog Pay හරහා පාරිභෝගිකයින්ට දිනපතා තම ඩිජිටල් ගෙවීමේ කටයුතු, Dialog නොමිලේ Data වාසිද සමගින් සරලව, පහසුවෙන් සිදුකර ගත හැකි ආකාරය පිළිබඳව, ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ, සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා මෙම වීඩියෝවෙන් කියයි.

Post content

Video Content