Post by Archalley
760 followers
යකඩ කැබැල්ලකට පුළුවන්ද අලුත් කතාවක් කියන්න? "මම කරන්නේ පරණ ලෝහ කෑල්ල ඇතුළේ දැනටමත් හැංගිලා තියෙන හැඟීමට සහ කතාවට ඉඩ දෙන එක." වෘත්තියෙන් වරලත් වාස්තුවිද්‍යාඥයෙක් වුණු Mac Sha, තමන්ගේ පළමු මූර්ති ප්‍රදර්ශනයට කලින්, අපේ Archalley Build Desk එකට එකතු වෙලා කලාවේ සහ අවකාශයේ හැංගුණු පැති ගැන කරපු සාකච්ඡාව. Youtube Link: https://lnkd.in/gQDsXzYC