Post by Akash Thilanka Jayawardena
Business Development Manager at ikman JOBS & Regional Sales | Counsellor | Branding Consultant | Speaker | Teacher
https://lnkd.in/fWNV93M සබ්බීතියෝ විවජ්ජන්තූ සබ්බ රෝගෝ විනස්සතූ මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව! ශ්‍රී ලාංකේය ඔබට; සාමය - සතුට - නීරෝගී සුව - සෞභාග්‍යය සහ ධනාත්මක ආකල්ප සපිරි සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා ! ස්වභාවධර්මය විසින් ලෝ වාසී අප සියල්ලන්ට ලබා දෙන්නා වූ සුවටිනා පණිවුඩය අවබෝධ කරගත හැකි පරිදි අපගේ මනස විවෘත කරගමු. අපට හැකි අයුරින් ස්වභාවධර්මය හා එක්ව ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරමු. Dev Ceylon Holdings Limited DEV CEYLON HOLDINGS LIMITED ## අප සැම එකට එක්ව අපගේ අභිමානවත් වූ ශ්‍රී ලාංකේය දේශය ගොඩනැගීමේ මෙහෙවරට අපට හැකි සෑම අයුරින්ම දායක වෙමු. ##